About

කලුබොවිටියන නම් රමණීය ගමෙහි සුවිශාල ගිරි සිරස පාමුල මෙම ආරණ්‍ය පිහිටා ඇත. ලෝක උරුමයක් වන සිංහරාජ අඩවියේ අතුරු කැලයක පිහිටා තිබෙන. මෙම භුමීය විශාල ජෛව විවිධත්වයකට හිමිකම් කියයි.මෙම භූමිය තුල දුර්ලභ ශාක හා සත්ව විශේෂ ගනනාවක් සොයා ගත හැකිය. මෙම ආරණ්‍ය සේනාසනයේ වැව සිටින භික්ෂූන් වහන්සේලා සුවසේ ගුණදහම් පුරාගනිමින් ගම්මුන්ද පිනට දහමට යොමු කරමින් සංසාර ගමනින් එතර වීමට වීර්ය දරයි

 

{ප්‍රධාන සේනාසණාධිපති}